ඕෂධී කාබනික පොහොර ව්‍යපෘතියක
ඕෂධී හේවාමද්දුම ආයෙත් කරලියට ඇවිත්. මහා මැතිවරණයෙන් පස්සෙ කිසිම සද්දයක් නැතුව හිටපු ඕෂධී පහුගිය දවසක හිරු නාලිකාවේ විකාශය වන සිහින ගෙනෙනා කුමරියේ ටෙලි නාට්‍යයෙන් නැවතත් ප්‍රේක්ෂකයා හමුවුණා. ආපහු පුංචි තිරයට ගොඩවුණේ මැතිවරණ වේදිකාව අමතක කරලා,…




