මේක බදුල්ලේ ඉඳන් අනුරාධපුරේ,මිහින්තලේ හරහා කොළඹ ආපු ගමනක් !නාඩගම් කාරයෝ හි කවඩියා;සංගීත් ප්‍රභූ
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතරින් වඩාත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ජනප්‍රියතම ටෙලිනාට්‍යය ලෙස “නාඩගම්කාරයෝ” හැඳින්වීම අතිශයෝක්තියක් නොවේයැයි සිතනවා. ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේත්, ප්‍රවීණ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාරගේත් මෙම ප්‍රශංසාත්මක වෑයම ඔස්සේ රංගන…









