කෝවිඩ්වලින් බේරෙන්න රටවල් සුනඛයන්ට බාර දෙයි
රටවල් විවෘත කරන්නට නම් ගුවන් තොටුපොළ සක්‍රිය විය යුතුයි. එසේ නොකරන තාක් කල් රටවල ආර්ථිකය දවසින් දවස කඩා වැටේ. නමුත් රටවලට කෝවිඩ් වසංගතය පැමිණෙන්නේ ගුවන් තොටුපොළ හරහා නම් එම වෛරසය පාලනය කරන්නට නව ක්‍රමයක් සොයාගත…


