කෝච්චියෙන් පොල්ගහවෙල ගිය මයික්ට මොකද වුණේ?
මයික් වාසය කළේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ බුළුගහගොඩ දුම්රිය ස්ථානය පෙනෙන මානයේ පිහිටි නිවසක ය. තවදුරටත් පැවැසුවහොත් බුළුගහගොඩ විහාරස්ථානයට තරමක් ආසන්නයේ ය. මයික් යනු ඉතා කීකරු, අවුරුදු එක හමාරක් පමණ වයසැති ගුණයහපත් සුනඛයෙකි. පසුගිය නොවැම්බර් 01වෙනිදා…









