අසරණ සුනඛයන්ගේ මතු යහපත පතන අනාගත දිවැසි වරිය අනින්දිතා බද්‍රා
මිනිසාගේ සමීපතම මිතුරා සුනඛයා බවට කිසිදු වාදයක් නැත. නූතන සමාජයේ මිනිස් ගුණ අබිබවා සුනඛ ගුණ ඉස්මතු වන අවස්ථා වැඩි වැඩියෙන් අසන්නට ලැබීම මත සුනඛයාගේ වටිනා කම ශීඝ්‍රයෙන් ඉහළ නැංවීමේ ප්‍රවණතාවක් දක්නට පුළුවන. ඒ අනුව සත්ව…









