සුනඛ ලොවින් මතු වූ සැබෑම වීරයකුගේ කතාව
අපි විවිධ තරාතිරම් වලට අයත් වීරයන් ගැන අසා ඇත්තෙමු.එහෙත්,අනුන් ගේ ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් අභීතව මරණය ඉදිරියට කඩා පනින ලද ජීවිත නැතහොත් ප්‍රාණ පරිත්‍යාගී වීරයන් ගැන අපට අසන්නට ලැබෙනුයේ අතිශය කලාතුරකිනි.එහෙත්, මෙම සිදුවීමේ සුවිශේෂත්වය වනුයේ…









