බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම…
මෑතක සිට අප ජන සමාජයේ වැඩිපුරම කතා බහට ලක් වන ග්‍රාම නාමයක් තිබේ. එනම් කෙහෙල්බද්දර යන්න ය. මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම…
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ…
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ…
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ…
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත්…
මිනිස් සංහතිය කෙරෙහි එල්ල විය හැකි කුරිරුතම අසාධාරණයක් වූ තුන්සියයකට අධික පිරිසකට මරු කැඳවමින් 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරය නම් වන සාතිශය ඛේදනීය සංසිද්ධියට මේ වන විට විවිධ ආරෝපණ ලැබෙමින් තිබේ.මෙය ඒ…
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු…
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක…
ගම්පහ දිස්ත්‍රික්කයට අයත් සියනෑ කෝරලයේ ගැමියන් වන අප කුඩා කාලයේ වෙසක් සමයේ අත් විඳි අතිශය සුමධුර අත්දැකීමක් තිබිණ. එනම් “වෙසක් බලන්නට” යාම ය. වෙසක් පෝ දිනයේ සිට පුරා සතියක පමණ කාලයක් තුළ එළඹෙන සෑම සැන්දෑවකම…
කිසිදු වැදගත් කමක් නොමැති සමාජය උපහාසාත්මක තුළ සිනා උපදවන ක්‍රියාවන් හැඳින්වීම පිණිස යෙදෙන පොදු ජන වහරක් තිබේ. එම වදන ජවුසම, ජවුසන් නටනවා ආදී වශයෙන් අවස්ථානෝචිතව එම වදන වෙනස් වන අතර ඒවාට සම්බන්ධ පුද්ගලයන් ජවුසන් කාරයන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes