වියපත් වූවන් තරුණ කරවන පුරාණ ආයුර්වේද ඖෂධයක් – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
දිගු කාලයක් තරුණ බව රැක ගැනීමට, නැතහොත් වියැකී ගිය තරුණ බව යළි ළං කර ගැනීමට ඉවහල් වන ඖෂධ සහ ප්‍රතිකාර විධි ආයුර්වේදය සතු බවට ජනප්‍රිය මතයක් පවතී. නමුත් මේ වන විට සමාජය පුරා පැතිර පවත්නා…









