අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?
ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ…