හෙට අපොස සාපෙළ විභාගයට සියල්ල සූදානම්

හෙට(05) ආරම්භ වන2023 වසරට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.මෙවර විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයන්හාරලක්ෂ පනස්දෙදහස් නවසිය හැත්තෑනවදෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර හෙට ආරම්භ වන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි 15 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා පවසයි.

කාලීන පුවත්