ලෝකය ඉදිරියේ අපේ රට රිළා – වඳුරු කොදෙව්වක් වේද?
ශ්‍රී ලංතා ඉතිහාසයේ දැවැන්ත ව්‍යාපෘතියක් යැයි හඬ නගමින් 2025 මාර්තු 15 වැනිදා ජාතික සත්ත්ව සංගණනයක් පවත්වනු ලැබිණි. එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක්…