ඇඟපතේ වේදනාවට ප්‍රතිකාර අවශ්‍යද?
නිතර ඇඟපතේ වේදනා ඇතිවීම වැඩිහිටියන් තුළ බොහෝ විටම දක්නට ලැබෙන දෙයකි. කිසිම පැහැදිලි හේතුවක් නොතිබුණත් “ඇඟපත තලා දැම්මා වගේ” යැයි මැසිවිලි නගන වැඩිහිටියන් සුලභ ය. බොහෝ වැඩිහිටියන් පෙළෙන මේ අමාරුවට හේතුව සහ එයින් අත්මිදෙන්නේ කෙසේ…