රක්වානේ සැඟවුණු පුංචි නුවරඑළිය
‘හරියට නුවරඑළිය වගේ’ අපේ රටේ සෞම්‍ය සුවදායක කඳුකර ප්‍රදේශ හඳුන්වන්න සමහරු එහෙම කියනවා; ඔබත් අහලා ඇති. නමුත් ඒ කතා බොරුවක් අතිශයෝක්තියක් නෙවෙයි කියලා යමෙකුට හිතෙන සුන්දර පරිසර කලාපයන් අපේ රටේ කොතෙකුත් තියනවා. රක්වාන, කලවාන ප්‍රධාන…

