රත්‍රන් කන්ද අසබඩ මනස්කාන්ත තාපසාරාමය
අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අකුරටම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට පිහිටි අගනා මන්දිරයක් තිබේ.වැලිමඩ සිට හපුතලේ මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ක් පමණ ගොස් ග්ලැනර් වතුයාය දිගේ තවත් කිලෝ මීටරයක් පමණ ගමන් කිරීමෙන් පසු…









