පුංචි කෝච්චියේ රසවත්, දුක්මුසු මතක ගොනු කරගත් යටියන්තොට පොලීසිය
කැලණි වැලි දුම්රිය මාර්ගය කියන්නේ අපේ රටේ ප්‍රධාන දුම්රිය මාර්ග අතරින් එකක්. නමුත් මේ දුම්රිය මාර්ගය අද වන විට කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා විතරක්; ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයට විතරක් සීමා වුණු එකක්. නමුත් මේ කැලණි…

