මේ විදුලි කප්පාදුවට හේතුව අපේ රටේ උපන් රාහුගේ බලපෑමක්ද?
වරින් වර සිදුවන විදුලි කප්පාදු කිරීම් හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශ අඳුරේ පැවතීම මේ දිනවල නිතර අත් දකින්නට සිදු වෙයි.මෙවන් විශේෂිත තත්වයන් යටතේ ඒ සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදයට අනුව කරුණු දැක්වීමට කිසිදු ජ්‍යොතීර්වේදියකු මෙතෙක් ඉදිරිපත් ව නැත. සූර්යග්‍රහණ…









