දිගු කාලයක් මතකයේ සිත්තම් කර ගත හැකි සිත්තම්ගල්ල චාරිකාව
අපේ රටේ දකුණු පළාතේ සංචාරය කරන බොහෝ දෙනෙක් නොදන්නා ලෙන් විහාරයක් ගැනයි අද අපි කියන්නට යන්නේ. ඉතාමත්ම දැකුම්කළු රම්මලේ කඳුවැටිය පාමුල පිහිටි සුන්දරත්වයෙන් වගේම ඓතිහාසික වටිනාකම් වලින් ද සපිරුණු මෙම ලෙන් විහාරය හඳුන්වන්නේ සිත්තම්ගල්ල ලෙන්…









