නව යොවුන් තරුණ හා මැදිවියේ කතුන් පසෙකට කොට පිරිමින් උයා පුදනු ලබන දේව දාන
ලෝක ආගමික ශාස්තෘ වරුන්ගේ දේශනා අතර නොයෙක් විෂමතා තිබේ.එහෙත්, සියළු ආගමික ශාස්තෘ වරුන් එක සේ අනුමත කරන ආගමික වත් පිළිවෙතක් නම් දානයයි.නමුදු දානය යනු හුදු ආගමික සන්දර්භයකින් යුතු වූවක් ද නොවේ.ආගම් නොඅදහන නිරාගමිකයෝ ද දන්…









