වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි?
මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.මෙය බෞද්ධයන් ගේ ආගමික උත්සවයක් බව ප්රකට ය.එහෙත්, එම ආගමික සීමාවෙන් බැහැරට යන කල වෙසක් යනු සෑම ශ්රී ලාංකිකයකුටම සමාජ,සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.ඒ…