මේ ඡන්ද කාලේ ‘ඔලු පලන ග්‍රහයා’ කුජ වැඩ පෙන්නයිද?
තවත් ජනපතිවරණයක් අත ළඟටම පැමිණෙමින් තිබේ.එමෙන්ම මෙම ජනපතිවරණ උණුසුම සමඟ ජනතාවගේ හැගීම් ආවේග වඩාත් තියුණු බවක් පළ කිරීම ස්වභාවික ය. විශේෂයෙන් එක් එක් පක්ෂ මුල් කොට ගම් මට්ටමේ සිට ඉහළට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් අතරේ පවත්නා…









