ඔබත් විද්‍යුත් යක්ෂයාගේ වහලෙක් ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු
අතීතයේ ඉඳලම අපේ රටෙත් යක්කු හිටියලුනෙ . රීරි යකා, ගරා යකා, සූනියම් යකා, මහ සෝනා, කළු කුමාරයා , වෙසමුනියා, යනාදී වශයෙන්… අහල ඇතිනෙ නේද? යක්ෂයා හොඳ එකෙක් නෙමෙයි නේ. අපිව විනාශ කරන්න ආපු අදෘශ්‍යමාන බලවේගයක්…









