සමාජය තුළ සංඝ ගෞරවය බිඳ වැටීමේ වගකීම භික්ෂූන් භාර ගත යුතුය
ශ්‍රී ලංකාවට ආවේණික සත්ව උප විශේෂයක් වන රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කරන බවට මහත් ආන්දෝලනාත්මක පුවතක් පසු ගිය දිනවල සමාජය පුරා පැතිරුණි.මෙම සතුන් පැරණි බෞද්ධ සිද්ධස්ථාන ගණනාවක් ඇති භූමි ප්‍රදේශයක් වන ශ්‍රී ලංකාවේ ‘සංස්කෘතික ත්‍රිකෝණය’…









