මාලිමාවෙන් මැයි රැලි හතරක්

මැයි මස 01 වෙනිදා ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ‘රට හදන විසඳුමට ජනබලය එක පෙළට’ මැයෙන් ජාතික ජනබලවේගය මගින් සංවිධානය කරනු ලබන මැයි රැලි කොළඹ, අනුරාධපුර, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට තීරණය කර ඇත.එම නගර පිහිටි පලාත් හා දිස්ත්‍රික්ක නියෝජනය කරන අති විශාල ජනකායක් මේවාට සහභාගී වනු ඇතැයි ජාතික ජනබලවේග ආරංචි මාර්ග ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්