ටැන්සානියානු සොඳුරු ළඳුන්, වන අලින් හා සුදු නෝනා සමඟ – මනෝජ් එන්. ප්‍රනාන්දු
අප්‍රිකානු මහද්වීපයේ නැගෙනහිර අන්තයේ පිහිටි ටැන්සානියාව ගැන මගේ සිතේ දිගු කලක සිට පැවතියේ කුතුහලයකි. එරටේ සංස්කෘතිය, විවිධ ජනජීවිතය, කඳුකර භූ දර්ශන සහ වන සතුන්ගේ ලෝකය සියැසින් දැකගැනීමේ ආශාවක් මට තිබිණි. ඒ, මා කුඩා කාලයේ කියැවූ…









