බ්‍රිතාන්‍ය කැබිනට්ටුවේ”කළු” වැඩි වෙයි බ්‍රිතාන්‍යයේ නව අග‍්‍රමාත්‍ය වරිය ලෙස තේරී පත්වූ ලිස් ට‍්‍රස් සිය කැබිනට් මණ්ඩලය සඳහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට ප‍්‍රධාන අමාත්‍යංශ 3 ක ධූර සදහා එරට කඵ ජාතිකයින් පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස සුඑල්ලා බ්‍රෙවර්මන්, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේම්ස් ක්ලෙවර්ලි සහ ක්වාසි ක්වාර්ටෙන්ග් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.