අදත් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද (26) දිනයේ  පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව  ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව දහවල් කාලයේ පැයක විදුලි කප්පාදුවක් ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා කීය.

කාලීන පුවත්