ඉන්ධන කෝටාව ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍ර (Qර්‍) පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව ඉදිරි මාසවල සිදුවන ඉන්ධන මිල සංශෝධනයේ සිට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා කීය.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්