ගොවීන් ගේ වී අලෙවි ගැටළුව ආණ්ඩුව දන්නවා

ගොවීන් වී අලෙවි කර ගැනීමේ ගැටළුවකට මේ වන විට මුහුණ පා ඇති බව රජයක් වශයෙන් පිළිගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.නමුත් මේ මහ කන්නයේ වී වගා කටයුතු සාර්ථකව කර ගත යුතු බවත් ඒ සඳහා වන පොහොර බෙදා හැරීම් මේ දිනවල සිදු කෙරෙන බවත් කී අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ දේශපාලන හස්තයන්ට මැදි වී සිටින ගොවි සංවිධාන මේ වන විටත් විවිධ බාධා කිරීම් වල යෙදෙන බව ද තමන් දන්නා බව ය.

කාලීන පුවත්