ගෝඨාභය සජිත්ට බෑ කියයි

අගමැති ධුරය බාර ගන්නා ලෙස තමා විසින් රනිල් වික්‍රමසිංහට දුන් වචනය මේ අවස්ථාවේදී වෙනස් කළ නොහැකි බව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාගේ නියෝජිතයින්ට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, අග්‍රාමාත්‍යධුරය භාර ගැනීමට තමන් සුදානම් බවට විපක්ෂනායක සජීත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (12) දහවල් ලිපියක් යොමු තිබු ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

කාලීන පුවත්