ජංගම දුරකතන පරිගණක ඇතුළු භාණ්ඩ රැසක මිල පහළට

දැනට වෙළඳ පලේ ඉහළ මිල ගණන් වලට අලෙවි වන ජංගම දුරකතන,පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රෝනික රැසක මිල ගණන් ලබන සතියේ සිට සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ බසිනු ඇතැයි වෙළඳ පල ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අතර මේ වන විට ආනයනය තහනම් කර ඇති භාණ්ඩ වර්ග 300ත් 400ත් අතර ප්‍රමාණයක එම තහනම ලබන සතියේ ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

කාලීන පුවත්