පාර්ලිමේන්තුවේ ඔක්කොම පක්ෂ එකතු වුණත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න බැහැ

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකට එක්වුවත් මේ මොහොතේ ඒ කිසිවෙකුටත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එබැවින් මැතිවරණයක් වෙනුවට ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට සියලු දෙනා එක්විය යුතු බව ද ජනාධිපතිවරයා කීය.මේ වන විට මෙරට තරුණ පරපුර ඇතුළු බහුතර ජනතාව තුළ මැතිවරණ හා දේශපාලනය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති 2023/ 2024 ජාතික නීතිඥ සමුළුව අමතමිනි.

කාලීන පුවත්