පොදු ජන පෙරමුණ ජනපති වටා;එජාප පාක්ෂිකයෝ කොන් වෙති

විවිධ උත්සව සහ සමාජමය කටයුතු වලට එක්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනඥයන් සහ අනුගාමිකයන් ඒකරාශී වීම මුල් කොට ඔහුගේ පක්ෂය වන එක්සත් ජාතික පාක්ෂිකයන් හට එම උත්සව වලට එක් වීම සැලසුම් සහගත ලෙස වලකන බවට එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතී. එම අවස්ථාවලදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් පමණක් ජනාධිපතිවරයා වට කොට සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු පෙරමුණ ලත් ඡන්ද හැට නව ලක්ෂයේ ජන වරම රැක දීම සඳහා තාවකාලිකව පත් කළ භාර කරුවකු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන් තමන් හට පවසන බවත් එක්සත් ජාතික පාක්ෂිකයෝ කියති.

කාලීන පුවත්