බිත්තරයක් රුපියල් 36 යි බිත්තර ආප්පයක් රුපියල් 120යි

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දියාවෙන් ආනයනික බිත්තර මිල අඩු කිරීමට තීරණය කර තිබේ.ඒ අනුව බිත්තරයක නව මිල රුපියල් 36 ක් ලෙස සටහන් ව තිබේ.නමුත් මේ දක්වාම මෙම වාසිය පාරිභෝගිකයන් වෙතට ගොස් නැතැයි සමාජයෙන් චෝදනා එල්ල වන අතරේ ඇතැම් බොජුන් හල් වල තවමත් බිත්තර ආප්පයක් පවා තවමත් රුපියල් 120 ගණනේ අලෙවි වන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

කාලීන පුවත්