මානසික රෝගීන් අපරාධ කරුවන් ලෙස හංවඩු තබන දේශපාලනඥයන්ගේ කතා පිළිගත හැකිද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

  මානසික රෝග වලින් පෙළෙන්නවුන් සාපරාධී ක්‍රියාවන්ට පෙළඹීමේ වැඩි නැඹුරුවක් තිබේද? යන්න පිළිබඳව මේ දිනවල සමාජයේ පොදු අවධානයකට යොමුව තිබේ. අපගේ වැටහීම අනුව ඊට ආසන්නම නිමිත්ත වී ඇත්තේ එක්තරා සරසවි සිසුවකු විසින් තම පෙම්වතිය වන සරසවි සිසුවියක ඝාතනය කිරීමෙන් පසු එම සිසුවා පසුගිය කාලයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූවකු බව ප්‍රකාශ වීම ය. එහෙත්, එම සිදුවීමේ … Continue reading මානසික රෝගීන් අපරාධ කරුවන් ලෙස හංවඩු තබන දේශපාලනඥයන්ගේ කතා පිළිගත හැකිද? – විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ