රෝසිට ජනපති උපදේශක පදවියක්

කොළඹ හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර තිබේ.මෛත්‍රීපාල සිරිසේන පාලන සමයේ ළමා කටයුතු රාජ්‍ය ඇමති වරිය ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය කලක් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය ද හොබවා තිබේ.

Uncategorized කාලීන පුවත්