ලිට්‍රෝ ගෑස් මිල පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් පහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.මේ වන විට වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638කි.

කාලීන පුවත්