21 වන ව්‍යවස්ථා කෙටුම් පතේ රනිල් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එක් කළ ස්වාධීන කොමිෂන් සභාත් නැහැ

19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් එක් කරන ලද ස්වාධීන කමිටු 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත මඟින් ඉවත් කොට එම බලය ජනාධිපති වරයාට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අගමැති වරයා ලජ්ජා විය යුතුයැයි සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ අගමැති වරයා එම කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂ මන්ත්‍රී වරුන් ද එක් විය යුතු බව පවසනුයේ පාර්ලිමේන්තු සභාවාරයන් කල් තැබීමේ පසුබිමක් තුළ බවය.

කාලීන පුවත්