මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට තීරණයක්

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 02ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

වසර 20ක මෙහෙයුම් කාල සීමාවක් සහිතව ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම මත මෙගාවොට් 50 බැගින් වන සුළං බලාගාර 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා පෞද්ගලික අංශයේ උනන්දුවක් දක්වන සංවර්ධකයන් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීමට 2025 පෙබරවාරි 10වනදා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවට සදහන් වේ.

කාලීන පුවත්