තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි.
තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි.
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes