ඉදිරියේ දී ඖෂධ හිඟයකුත්
කාලීන පුවත්

ඉදිරියේ දී ඖෂධ හිඟයකුත්

දැනට පවත්නා ඩොලර් හිඟය මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි එබැවින් ණය වර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු…

පී.බී දක්ෂයි අවංකයි ඇමති වරු ඔහු විවේචනය කරන්නේ තමන්ගේ වැරදි වහ ගන්න
කාලීන පුවත්

පී.බී දක්ෂයි අවංකයි ඇමති වරු ඔහු විවේචනය කරන්නේ තමන්ගේ වැරදි වහ ගන්න

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අවංක දක්ෂ නිලධාරියකු බවත් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමේ දී ඔහු වෙත චෝදනා එල්ල කිරීම වැරදි ක්‍රියාවක් බවත් බවත් තමන් ඔහු දුන් ඉල්ලා අස්වීම බාරගත්තේ ඇමති වරුන්ගේ දුරස් වීම වළක්වා…

පසුගිය වසරේ එක්ලක්ෂ විසි දාහක් රට රස්සා වලට ගිහින්
කාලීන පුවත්

පසුගිය වසරේ එක්ලක්ෂ විසි දාහක් රට රස්සා වලට ගිහින්

2021 වසරේ ශ්‍රී ලාංකිකයන් 120,000ක් පමණ විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. කොවිඩ්19 වසංගතය නොතකා කටාර් වෙත 30,000 ක්, සෞදි අරාබියට 27,000 ක්, එක්සත් අරාබි…

එන්න! නරඹන්න! ප්‍රීතිවන්න! කියා හඬ නැඟිය නොහැකි ආණ්ඩුවේ මූල්‍ය බයිස්කෝප් එක
එතෙර - මෙතෙර

එන්න! නරඹන්න! ප්‍රීතිවන්න! කියා හඬ නැඟිය නොහැකි ආණ්ඩුවේ මූල්‍ය බයිස්කෝප් එක

වැසියන් ගෑස්, කිරි, හාල්, පෝලිම්වල පැය ගණන් වරු ගණන් තපින අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුළ ආණ්ඩුව…

පොදු තැන් වල කොවිඩ් කාඩ් පත් නීතිය දෙසතියකින් ඉදිරියට
කාලීන පුවත්

පොදු තැන් වල කොවිඩ් කාඩ් පත් නීතිය දෙසතියකින් ඉදිරියට

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොදු ස්ථාන වලට ඇතුළු වීමේ දී කොවිඩ් කාඩ් පත අනිවාර්ය කිරීම තව දෙසතියකින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. ඒ සම්බන්ධ නෛතික කටයුතු සකස්…

ඉන්දියාවේ හෝටල් අවන්හල් හිමියන්ට අඩු මිලට LPG ගෑස්
කාලීන පුවත්

ඉන්දියාවේ හෝටල් අවන්හල් හිමියන්ට අඩු මිලට LPG ගෑස්

සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දෙමින් ඉන්දියානු තෙල් සංස්ථාව, අද( 01)සිට , වාණිජ LPG  (Liquefied Petroleum Gas)ගෑස් සිලින්ඩරවල මිල අඩු කොට ඇත. මෙම තීරණය මගින් අවන්හල්, හෝටල් සහ ආහාර සපයන්නන්ට සහන සැලසෙනු ඇත.ඒ ආහාර පාන මිල…

ජන 10-12 බැසිල් ඉන්දීය සංචාරයක
කාලීන පුවත්

ජන 10-12 බැසිල් ඉන්දීය සංචාරයක

පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් මස 15 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ දිවයිනට හිඳින අතර මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විමට නියමිත බව…

පී බීගේ ඉල්ලා අස්වීමේ ලිපියේ රහස් නිසා ආණ්ඩුවේ ප්‍රබලයෝ හා කෝටිපති ව්‍යාපාරිකයෝ කැළඹෙති
කාලීන පුවත්

පී බීගේ ඉල්ලා අස්වීමේ ලිපියේ රහස් නිසා ආණ්ඩුවේ ප්‍රබලයෝ හා කෝටිපති ව්‍යාපාරිකයෝ කැළඹෙති

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් රහසිගත කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ දැඩි අවධානය යොමු ව ඇතැයි වාර්තා…

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළට
කාලීන පුවත්

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් ඉහළට

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ 50 සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.එම මිල ඉහළ දැමීමත් සමඟ මෙතෙක් රුපියල් 1275 ක්ව පැවැති කිලෝ 50 සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල…

නව වසරේ වත් අපට උරුම නිස්කාන්සුව වනසා දමන ශබ්ද දූෂණයට එරෙහි වෙමු
එතෙර - මෙතෙර

නව වසරේ වත් අපට උරුම නිස්කාන්සුව වනසා දමන ශබ්ද දූෂණයට එරෙහි වෙමු

නිස්කාන්සුව යන වදනක් අප ජන වහරෙහි තිබේ.ඉන් අදහස් වනුයේ ඇස,කණ,නාසය ආදී සංවේදීතාවයන් දක්වන ඉන්ද්‍රියනට තම පුද්ගල අභිලාෂයනට අනුව පැවැතීමට ඉඩ ලබා දීමේ මූලික මානව අවශ්‍යතාවයයි. නමුදු දැනට සිය වසකට දෙකකට පෙර සිට මිනිසා විද්‍යා තාක්ෂණික…

error: Content is protected !!