2023, 2024 ජනප්‍රියත්වයට පත් කෘති වලින් පැවසෙන ලෝක සාහිත්‍ය රුචිකත්වයේ ඉදිරි ගමන් මඟ
විසිපස් වැනි වරටත් පවත්වන්නට යෙදුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 6 වැනිදා නිමාවට පත් විය. සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ සම්මානයට පාත්‍ර වූ කෘති සොයා පැමිණෙන සහෘද රසික ජනතාවක් වුව ද…