දැක්කොත් පද්මාවතී ගීතයට මුල් වූ පුත්තලමේ සුරූපී මුස්ලිම් කුමරිය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
1910 වසරේ වේදිකාගත වූ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘පද්මාවතී’ නාට්‍යයේ “දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී” යන අදටත් අතිශය ජනප්‍රිය ගීතයෙන් පැවසෙන ‘පද්මාවතී’ චරිතයේ මූලය පිළිබඳව බොහෝ දෙනෙක් නොදනිති. එහෙත් එය මුස්ලිම් පරම්පරා කතාවක සැඟවී…









