නිතර ඇසෙන congratulations ගීතයේ බොහෝ දෙනෙක් නොඇසූ කතාව
අරුමැසි පුවත්

නිතර ඇසෙන congratulations ගීතයේ බොහෝ දෙනෙක් නොඇසූ කතාව

” Congratulations and celebrations ” ඔබට ඉතාමත් හුරුපුරුදු ගීතයක් වනු නිසැකය. ඒ, මෙය විවාහ මංගල උත්සවවල දී නොවැරදීම අසන්නට ලැබෙන ඉතාම ජනප්‍රිය ගීතයක් නිසා ය. නමුත් මේ ගීතයේ උපත පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවාට සැක නැත.…

ලෝකයේ ලාබාලම අගමැතිවරියක වන ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය ගත්තාදැයි සැකයක්
අරුමැසි පුවත්

ලෝකයේ ලාබාලම අගමැතිවරියක වන ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය ගත්තාදැයි සැකයක්

ෆින්ලන්තයේ අගමැතිනි සන්නා මරින් බොහෝ අවස්ථාවල ලෝක අවධානයට ලක් වූ චරිතයක්. 2019 වසරේ ඇය එරට අගමැති ධුරයට පත් වූ අවස්ථාවේ ඇය ඉතිහාසගත වූයේ ලොව ලාබාලම අගමැති හැටියටයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34 ක් පමණයි.…

විමාන යනු දෙවියන් යකුන් ප්‍රේතයන් සතු පියාසර යානා ද?
අරුමැසි පුවත්

විමාන යනු දෙවියන් යකුන් ප්‍රේතයන් සතු පියාසර යානා ද?

දෙවිවරුන් පිළිබඳව කතා කරන බොහෝ තැන්වල දිව්‍ය විමාන පිළිබඳව ද සඳහන් වෙයි. මිහිපිට ඇති ඇතැම් මන්දිර ඉදිකිරීම් සම්බන්ධයෙන් කතා කරන විට ද සමහරු ‘දිව්‍ය විමානයක් වගේ’ යනුවෙන් පවසනු අපි අසා ඇත්තෙමු.එහෙත්, මේ විමාන යනු මොනවාද?…

දේව ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් බවට පත් වුණු හැටි
අරුමැසි පුවත්

දේව ප්‍රතිමාව බුද්ධ ප්‍රතිමාවක් බවට පත් වුණු හැටි

තමිල්නාඩු ප්‍රාන්තයේ සාලෙම් දිස්ත්‍රික්කයේ පෙරියෙරි ගම්මානයේ පිහිටි තලෙයිවෙට්ටි මුනියප්පන් කෝවිලේ තබා ඇති ග්‍රාමීය දෙවියෙකු වූ තලවෙට්ටි මුනිඅප්පන් දෙවියන් ලෙස දක්වමින් වන්දනාමාන කරන ලද ප්‍රතිමාව දේව ප්‍රතිමාවක් නොවන බවටත් එය බුද්ධ ප්‍රතිමාවක් බවටත් අනාවරණය වීමත් සමඟ…

මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක
අරුමැසි පුවත්

මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක

පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති…

විරෝධතාකරුවෝ සිය ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වදිති
අරුමැසි පුවත්

විරෝධතාකරුවෝ සිය ගණනක් ඉරාක පාර්ලිමේන්තුවට කඩා වදිති

ඉරාකයේත් විරෝධතාකරුවන් පිරිසක් ඔන්න පාර්ලිමේන්තුවට කඩා වැදිලා. ඔවුන් මේ ආකාරයෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කරගෙන තිබුණේ එරට අගමැති ධුරය සඳහා යෝජනා කර ඇති පුද්ගලයකු සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. ඔහු දූෂිත දේශපාලනඥයකු හැටියටත් විරෝධතාකරුවන් චෝදනා…

බොරිස් ජොන්සන්ගෙන් පසු අගමැති වෙන්නේ කව්ද? උණුසුම් තරගයක්
අරුමැසි පුවත්

බොරිස් ජොන්සන්ගෙන් පසු අගමැති වෙන්නේ කව්ද? උණුසුම් තරගයක්

ලංකාවේත්, එක්සත් රාජධානියේත් දේශපාලන කරළියේ මේ දවස්වල සිද්ධ වෙන්නේ එක විදියේ දේවල්ය. ඒ රටේ අගමැතිවරයා වන බොරිස් ජොන්සන් ද මීට දවස් කිහිපයකට පෙර ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළ අතර දැන් අපේ ජනාධිපතිවරයා ද ඉල්ලා…

නගරාධිපතිවරයෙක් කිඹුලියක විවාහ කරගනියි
අරුමැසි පුවත්

නගරාධිපතිවරයෙක් කිඹුලියක විවාහ කරගනියි

මනාලයකු සමග නොව තමා සමගම විවාහ වූ ක්‍ෂමා බින්දු නැමැති 24 හැවිරිදි තරුණියක ගැන කතාවක් මෙයට සති කිහිපයකට පෙර ඉන්දියාවෙන් වාර්තා වුණා. එවැනිම තවත් අපූරු විවාහයක් ගැන පුවතක් දින කිහිපයකට පෙර මෙක්සිකෝවෙනුත් වාර්තා වී තිබුණා.…

චීනය අභ්‍යවකාශයේ ඉදි කිරීමට සැරසෙන අපූරු සූර්ය බලාගාරය
අරුමැසි පුවත්

චීනය අභ්‍යවකාශයේ ඉදි කිරීමට සැරසෙන අපූරු සූර්ය බලාගාරය

චීනය අනාගතයේ ඇති වන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අමුතුම විසඳුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. එනම් අභ්‍යවකාශයේ සූර්ය බලාගාරයක් ඉදි කිරීම යි. මෙවැනි විදුලි බලාගාරයක් ඉදිවන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. චීන විද්‍යාඥයන් මෙම…

ශ්‍රීලංකන් නියමුවන්ගේ විමසුම් සහගත බව නිසා වැළකී ගිය බිහිසුණු ගුවන් අනතුර
අරුමැසි පුවත්

ශ්‍රීලංකන් නියමුවන්ගේ විමසුම් සහගත බව නිසා වැළකී ගිය බිහිසුණු ගුවන් අනතුර

ශ්‍රීලංකන් ගුවන් සේවයට සහ බ්‍රිටිෂ් එයාවේස් (British Airways) ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකක් උඩු ගුවනේ දී එකිනෙක ගැටීමෙන් සිදුවීමට තිබූ බිහිසුණු අනතුරක් අනූනවයෙන් වැළකී යාම පසුගිය සතියේ දැඩි කතාබහට ලක් වූ සිදුවීමකි. මෙම අනතුර…

error: Content is protected !!