අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 310.6542 ක් ලෙසයි සටහන්ව ඇත.එමෙන්ම එහි විකුණුම් මිල රු. 318.1938 ක් ලෙස වාර්තා වී තිබේ.

කාලීන පුවත්