අන්තර්ජාල වංචාවල සීඝ්‍ර වර්ධනයක්

2026 වසරේ ගත වූ මාස 02ක කාලය තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ලේකම් ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් අන්තර්ජාලයේ පළ වන වෙළඳ දැන්වීම් පිළිබඳව අවදානයෙන් පසුවන ලෙසයි.

කාලීන පුවත්