පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
සිතුල්පව්ව කේන්ද්‍ර කර ගනිමින් ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන ලදි.
ඒ අනුව , අතිරේක බස් රථ 400 කට අසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා සහ දිවයින පුරා ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.