ඉරානයේ ප්‍රධානතම බොරතෙල් අපනයන පර්යන්තයකට ප්‍රහාරයක්

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය වන කාර්ග් දූපතට ඇමරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.

ඇමරිකාව සඳහන් කළේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවයි.

මෙය ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටා තිබේ.

කාලීන පුවත්