රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමඟ දුරකථනයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ රට පුරා සිවිල් වැසියන්ගේ මරණය සම්බන්ධයෙන් පුටින් සිය ශෝකය පළ කර තිබෙන බවයි.
ගැටුම් වහාම අවසන් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයාගැනීම රුසියාවේ ස්ථාවරය බව පුටින් යළිත් අවධාරණය කර තිබේ.