කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මේ වන විට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නාරාහේන්පිට දුම්රිය ස්ථානය හා බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 02ක ගස් කඩා වැටීම හේතුවෙන්.

කාලීන පුවත්