කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (23) ඒකක 9.38කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව එය ඒකක 23,783.02කින් අවසන් වූ අතර එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 2.6ක් ලෙසයි.

කාලීන පුවත්